News
දීප ව්‍යාප්ත තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ...
ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම ...
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් ලබාගැනීමට එංගලන්තය කණ්ඩායම අද (14) ...
බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ටැන්සිඩ් හසන් නොදැවී ලකුණු 73ක් ලබා ගත්තේය. ඒ අනුව කඩුලු 8කින් තරගය ජයගත් බංග්ලාදේශය 20යි 20 තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජයගැනීමට සමත් වුණි.
TikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අද (16) අග්‍රාමාත්‍ය ...
කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන ...
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් 20යි 20 ජාත්‍යන්තර තරගය අද (16) පැවැත්වෙයි. එම තරගයේ ...
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අතුරුගිරිය පොලීසියේ කොස්තාපල්වරයකුවන හසිත රොෂාන් ...
අක්කරපත්තුව ප්‍රදේශයේ මීරා ඕඩෙයි ඇළට වැටී වයස අවුරුදු 02ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම දරුවා වතුර මත පාවෙමින් සිටියදී ...
ධාරානිපාත වර්ෂාව සහ හදිසි ගංවතුර හේතුවෙන් පාකිස්තානයේ පුද්ගලයින් 111 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ...
ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ෆවුජා සිං, ඉන්දියාවේ දී මෝටර් රථයක ගැටීමෙන් ...
30 වැනි සුමති සම්මාන උලෙළ මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results